How to fix windows 10 automatic repair pc did not start BSOD error in si...



****update 2022-04-03 ********* Windows 10 වල අලුත් updates use කරන අයට මේක සමහර අවස්ථාවල වැඩ කරන්නේ නෑ කියල මට comments වලින් දැන ගන්න ලැබුනා. ඒකට හේතුව මේ ක්‍රමයේ තියෙන වැරැද්දක් නම් නෙමේ. Microsoft අපි මේකෙ use කරන backup function එක Hard එකේ ඉඩ ඉතුරු කරන්න කියලා Disable කරල තියෙන්නෙ. මේ විදියට උත්සහ කරල බලන්න. බැරි උනොත් ඔයලට Windows දන්නම වෙනව. ඊට පස්සෙ මේ දාල තියෙන link එකේ video එක බලල https://youtu.be/Mc6mlWlEZJU අලුත් වින්ඩොව්ස් එකේ backup enable කරගන්න. එතකොට කවද හරි ආයේ මේ Error එක අවොත් මෙ video එකෙ තියෙන විදියට කලහම වැඩේ හරියනව. Hello friends, today I am going to explain how to fix automatic repair error in windows 10 without formatting windows. Most of the time you can recover your windows by following this simple instructions. ආයුබෝවන් සියලු දෙනාට. අද මම ඔයාලට කියලා දෙන්නේ වින්ඩෝස් 10 එකේ එන Automatic Repair error එක වින්ඩෝස් ෆෝමැට් නොකර හදාගන්නේ කොහොමද කියලයි.

Comments