ආයුබෝවන් සියලු දෙනාට. අද මම ඔයාලට කියලා දෙන්නේ වින්ඩෝස් 10 එකේ එන Automatic Repair error එක වින්ඩෝස් ෆෝමැට් නොකර හදාගන්න පුලුවන් තවත් ක්ර්රමයක් ගැනයි.
පලවෙනි ක්රමය https://youtu.be/Mc6mlWlEZJU බැරි උන අය මේ ක්රමයත් උත්සහා කරලා බලන්න (6 වෙනි මිනිත්තුවේ සිට)
මේ විදියට උත්සහ කරල බලන්න. බැරි උනොත් ඔයලට Windows දන්නම වෙනව.
ඊට පස්සෙ මේ දාල තියෙන link එකේ video එක බලල
https://youtu.be/Mc6mlWlEZJU
අලුත් වින්ඩොව්ස් එකේ backup enable කරගන්න. එතකොට කවද හරි ආයේ මේ Error එක අවොත් මෙ video එකෙ තියෙන විදියට කලහම වැඩේ හරියනව.
Hello friends, today I am going to explain another method about how to fix automatic repair error in windows 10 without formatting windows. Most of the time you can recover your windows by following this simple instructions.
Comments
Post a Comment